1. maticat

    🔥 🔥 🔥Get Chatgpt plus | TradingView | Canva | Scribd Premium for free 🔥 🔥 🔥

    ADE supiri machan TFS :love: :love: :love: :love:
  2. maticat

    Car eke ac repair කරගන්න හොද තැනක්

    මම ලඟකදි ගියේ නෑ, ගෲප් එකේ ඉන්නවා. ඒකෙ උන් කියල තිබ්බා විවිධ බෑඩ් experiences, specially ගෝලයො එක්ක. ඌම suggest කරලා උගෙන්ම recondition compressor දාලා කෙලවුන සීන් එකක් තිබ්බා, කොහොම උනත් ලංකාවෙ කෙලවෙන්නෙම ඕක තමයි හොරකම වැඩී යාන්තං තැනකට ආවම ඉහගෙන කන්න යාම
  3. maticat

    Car eke ac repair කරගන්න හොද තැනක්

    මෑන් කරලියට ආවෙ ප්‍රොමෝට් උනේ wagon R ගෲප් එකෙන්, දැන් ඔන්න බිස්නස් අල්ල ගත්තට පස්සෙ හැමෝම වගේ වංගු/හංගලා ගහන්න / ඉහගෙන කන්න පටන් අරන් කියලා කතා ඒකෙම තියෙනවා
  4. maticat

    ඉන්ධන මිල සංශෝධනය ජූලි 2025

    හොඳ වෙලාවට NPPඑක ආවෙ, නැත්නං අපි තාමත් හිතන්නෙ කාංජන . . .
  5. maticat

    RBS cement penels

    මේ RBS නෙවෙයි Pre cast concrete. NERD හඳුන්වලා දීපු කුලසේකර මහත්මයාගේ ක්‍රමයක්,
  6. maticat

    Custom එකේ ගොන්නු

    මම දන්න එකෙක්ට වුනා, AUS import එහෙ council එකෙන් දෙන්නේ cancellation of registration හරි no further registration හරි ඔන්න ඔය වගේ එකක්ලු, මුන් පම්කේ මෝඩද නෑ ජරාව කන්නනෙ
  7. maticat

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    buyback වැඩ කරන විදිය ගැන මට idea එකක් නැහැ, ඕන නං 6ට නොදී ඉන්න පුලුවන් නේද ? නැතිනං ඉබේම 6 ගානේ shares ටික සල්ලි වෙලා එනවද කැමති උනත් අකමැති උනත් ?
  8. maticat

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    LOFC buyback එකේ අවුලක් තියනවද 5.90 යන එක 6න් නෙ ඉල්ලන්නෙ ඉෂාර, FB ගෲප් වල හෙනට අඬනව කස්ටිය දමාගෙන, පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
  9. maticat

    Torrents Download site

    https://knaben.xyz/thepiratebay/
  10. maticat

    Water filter

    හැබැයි ඒකෙ තියන Jermkill kit එකේ තියෙන්නෙත් ක්ලෝරීන්ම තමයි එකක් තිබ්බා කොකාකෝලා දාලා වතුර ගන්න පුලුවන් කිය කියා මාකට් කරපු, මේක ඒකද ?
  11. maticat

    TV Series 🔥❤

    The Devil's Hour | The Blacklist | Person of Interest | Dept.Q | Slow.Horses | The.Agency | Deadwind (Karppi) හොඳයි මට නං, මේවා බලලා කියපම් අමතක වුනා, The Foundation
  12. maticat

    Random කතා - ඔප්පු වල නම් දානකොට මේ ගැනත් හිතපන්

    ඩිවෝස් කාපු උන් වෙන එකක් කියයි
  13. maticat

    Best netflix TV series?

    The Devil's Hour
  14. maticat

    දෙමළු සමූහ ඝාතණය #EelamMap

    සරණාගත වීසා එකකින් රටකට ඇතුල්වුනාම පේනවනේද ඒක තියාගන්න කරන්න වෙන දේවල්
  15. maticat

    ප්‍රභාකරන් සයිනයිඩ් කෑවෙ නැද්ද ??

    එහා වත්තෙ වඩේ කන අයියයි, ගින්නට තෙල්දාලා දුම් පිඹලා අවුරුදු තිහක් වෙනකල් ඇවිලෙන්න උඩගෙඩිදුන්න සුදුමහත්ථූරු කව්රුම හරි අවසාන මොහොතෙ හරි බේරගන්න එයි කියල බලාගෙන කට්ටිපැන පැන හිටියෙ, වෙන ප#කේ වීරකමකට නෙවෙයි

    No contents