1. koj500

    ලාංකික කළමණාකරුට පහරදී ඝාතනය කළ සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට

    ඕකුන් ටිකට නීතිය ක්‍රියාත්මක නොකලා කියලා අපි උන්ට සම්බාධක දාන්න කියලා ද?, ණය නොදී ඉන්න ද? නිකන් උඩ බලන් ඉන්න වෙන්නේ. තමන්ගේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි උන්ට අනිත් රටවල් ගැන මොනා කතා කරන්න ද
  2. koj500

    මට වඩු කාර්මිකයෙක් වෙන්න ඕන. Help me

    වයස සහ පාර්ට් time courses නැති එක තමයි අවුල.
  3. koj500

    මට වඩු කාර්මිකයෙක් වෙන්න ඕන. Help me

    අනේ බං, කොහොමද ඕවට යන්නේ? Online details නැද්ද?
  4. koj500

    Airtel 399 package එක (30GB)

    man hithanne puluwan machn. unge daily quata eka iwara unaama msg ekak enawa. eka dawasak witharai 1gb walata wada pawichchi kalee
  5. koj500

    Airtel 399 package එක (30GB)

    3g වලට 30 GB data දෙන්නේ නැහැ නේ... Only 4G
  6. koj500

    Sinopharm ගහලා පයිසර් 3 dose ගැහුවට camac naththee

    ඔය vaccine වර්ග දෙකේම කරන්නේ virul proteins හදන එක. Case එකක් වෙන එකක් නෑ බං.
  7. koj500

    MSG ඈත්තටම හොද නෑද්ද?

    MSG is derived from L-glutamic acid, which is naturally present in many foods. L-glutamic acid is a nonessential amino acid, meaning that your body can produce it by itself and doesn’t need to get it from food.
  8. koj500

    අපිට යන්න දීපල්ලා...රට යන පිරිස ගාලගෝට්ටියක

    ඊයේ ගියා medical එක ගන්න. එතැනට ගිහින් තව අංකයක් අරන් අංක වලට පෝළිම්වල ඉන්න ඕනි. පෝළිම්වල ඉන්න උන්ගෙන් අංක ඇහුවට කියන්නේ නෑ, ආපු පිළිවෙල ට ලු ගන්නේ. බලනකොට උන්ගේ අංක ගොඩක් පස්සේ තියන ඒවා. බොරු කියලා කොහොම හරි ඉස්සරහට පනින්න හදන්නේ හොරු වගේ. පිලිවෙල ට ඉන්න දන්නේ නෑ. ඔක්කොම රොත්ත පිටින් ගොඩ...
  9. koj500

    Quillbot Premium එකෙන් Pharapahse කරන content සහ plagarism score. Help need

    අඩේ turnitin එකෙන් මාට්ටු වෙනවා ද? මන් හිතුවේ quillbot එකෙන් rephrase කලාම shape කියලා. අපරාදේ මේක කලින් දාලා තිබ්බා නම්....
  10. koj500

    විදුලිය ඩොමෙස්ටික් වලින් ඉන්ඩස්ට්‍රියල් වලට (උදවු)

    මණ්ඩලේ ට නොදී පාවිච්චි කරන්න..
  11. koj500

    Airtel හිගන්නු

    හැබැයි මූන්ගේ ලාබයි බං දැන්. Reload මාසේ පුරා mobitel උන්ට පුදන එකට වඩා 400 ක් දාලා මාසේ පුරා පාවිච්ච් කරනවා. හැබැයි freedom එකක් දැම්මේ නෑ කියලා disconnect කරන එක නම් හොඳ මදි.
  12. koj500

    විදුලිය ඩොමෙස්ටික් වලින් ඉන්ඩස්ට්‍රියල් වලට (උදවු)

    Government loan එක අරන් solar ගහපන් කෝ. උබට th රටටත් දෙකටම හොඳයි නේ..
  13. koj500

    ප්‍රථම වතාවට ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ලාංකිකයෙක් කණ්ඩායමක් මිලදී ගනී..

    Eth බං ඕවට සල්ලි වියදම් කරන widiya පෙන්නන්න ඕනි නැද්ද. කොහොම th ඉතින් මේක ලංකාව නේ
  14. koj500

    ප්‍රථම වතාවට ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ලාංකිකයෙක් කණ්ඩායමක් මිලදී ගනී..

    මේවා අරන් උන්ට හම්බවෙන ප්‍රතිලාභ මොනවාද? Publicity සහ tax exceptions ද? 🤔
  15. koj500

    ලංකාවේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ රට යන්නේ කොහොමද

    මචං, MSc eken passe 3 year work permit හම්බෙන්නෙ මොන වගේ path වල ද? හැම එකටම set වෙන්නේ නෑ නේ.

    No contents