1. koj500

    ලංකාවේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ රට යන්නේ කොහොමද

    කොහොමද බං බඳින්නේ. කෙල්ල මෙහෙ ආවොත් ආයේ යන එක sure නෑ නේ. එහෙව් රටක නේ අපි ඉන්නේ.
  2. koj500

    ඉලෙක්ට්‍රික් ලිපක් (ගැස් නැහැ)

    Induction cooker එකක් තමයි ඉතින් ගන්න තියෙන්නෙ. යකඩ මිශ්‍ර භාජන විතරයි පුළුවන්. විදුලිය නම් ටිකක් ඉතුරු වෙනවා normal hot plates වලට වඩා.
  3. koj500

    😳😊💖 ඕස්ට්‍රෙලියාව කම්පා කරමින් අතුරුදන්වූ සිව්හැවිරිදි දැරිය දින 18 කට පසු නිරුපද්‍රිතව සොයාගනී 💖😊😳

    Bump තව කෙල්ලෙක් අතුරුදන් උනා නේද.. කොල්ලා ව සැක කරලා හොයන්න ගිහින් අන්තිමට කොල්ලාගේ skull එක හම්බුනා නේද? ------ Post added on 1635923945
  4. koj500

    රාජපක්ස රෝහිත කළුතරින් පිටියට - බින්දුවට දැවී යයි

    මන් හිතුවේ game එක fix කරලා මූට 50 ක් වත් ගහන්න දෙයි කියලා. මුන් game එක ගහලා තියෙන්නේ මූව 0 යවන්න ද දන්නේ නෑ. කතන්දර කියන උන්ව නෝන්ඩි වෙන්න.
  5. koj500

    කලාත්මක භාන්ඩ නිශ්පාදනය කරන අය

    පොල් කටු ආශ්‍රිත නිශ්පාදන කරන අය ඉන්නවා
  6. koj500

    ගල් අඟුරු ප්‍රශ්නය

    සිරා ප්‍රශ්නයක් ඇහුවේ මේ story එක ඇත්ත ද බොරු ද දැනගන්න. 😂
  7. koj500

    ගල් අඟුරු ප්‍රශ්නය

    ගල් අඟුරු ලංකාවේ තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් විතරයි ද? මේ අන්තිම ට දාපු ගල් අඟුරු ටෙන්ඩර් එකට කව්රුත් bid කරලා නැහැ කියන්නේ ඇත්ත ද? මේ මාස ටිකේ ගල් අඟුරු ගෙනාවේ නැත්නම් ගේන්න පරක්කු උනොත් මෝසම් එක්ක බාගන්න බැරි වෙනවා නේද? මේ ප්‍රශ්න ගැන කවුරු හරි දන්නවා ද?
  8. koj500

    Applied sciences vs Physical sciences

    ලංකාවේ Job කරනවා නම් pure subjects නම් කරන්න එපා.. Applied ඒවා කරපන්.
  9. koj500

    මට බොන්න එපා කිව්වට අවුරුදු 32ක මල්ලි කෙනෙක්

    HPLC method eken blood sugar average eka බලන්න පුළුවන්. Gold standard එක. Doctor ව අන්දන්න FBS බලන්න kalin දවසේ කරවිල, කොතල හිඹුටු බීලා ගියා ට මේ test එකට අන්දන්න බෑ
  10. koj500

    What is the best alternative for FriMi?

    Solo app eke fund transfer පුළුවන් ද? Free of charge? Frimi එකේ 30 ක් කොහෙද charge කරනවා
  11. koj500

    Ear Bud එක ගහගෙන රෑට නිදාගත්තොත්

    Ios eke නම් hearing වලට වෙනම feature එකක් thiyenawa වගේ මතකයි. Exposure time and intensity
  12. koj500

    සපුගස්කන්දේ බොරතෙල් 11 ඉවරයි.. තෙල් නැවක් යලි එන්නේ දෙසම්බර්. #BREAKING

    නැනෝ පොහොර ගෙනාවා වගේ හෙලි කොප්පරේ හරි අරන් එයි. භය වෙන්න එපා. සංසුන් වෙන්න. 😜 උන්ගේ සල්ලි නෙමේ නේ
  13. koj500

    Bike Insurance 3rd party or full Insurance help !!

    අවුරුද්ද ට 16 ක් වගේ වෙයි නේ. අලුත් එකක් නම් insurance දැම්මා ම, මාසෙට 2000 ට අඩු ගාණක් නේ අයින් කරන්න වෙන්නේ. හොරෙක් ඉස්සුවොත්, වැටුණොත් බයෙන් ජීවත් වෙන්න ඕනි නෑ නේ. 350,000 ම වතුරෙ නේ. අවුරුදු 2 ක් විතර ගිහින් 3rd party දාගන්න.
  14. koj500

    අන්තර්ජාලය හරහා විදේශ රටවල්වලට සේවා සපයා සාර්ථක වෙමුද? - Clubhouse

    අඩේ, අද තමයි මේ thread එක දැක්කේ. ආයේ දැම්මොත් එන්න ඕනි.

    No contents