සිරාබන්. එකෙක් කියනවා අගය කරන්නත් කියලා. මොනවා අගය කරන්නද බන් මේවගේ ඒවල. අගය කරන්න ඕනේ යම් වටිනා කමක් තියෙන දෙයක් නම්, සමාජයට, ඉතිහාසයට, ආගමට, ජාතියට යහපතක් වෙන දෙයක් නම්, රටට වැඩක් වෙන දෙයක් නම්. නමුත් මේක තනිකර උන්ගේ ආතල් එක උන් ගැනීමක් විතරයි. ඕකෙන් වෙන එකම සෙතේ තමයි වොන්ඩර් වුමන් මූවි එකට...