ඔය ගැන ත්රෙඩ් එකක් ගියා කාලෙකට කලින් මට මතකයි![]()
අර රේල් පීල්ලට සෙට් එකක් බැඳලා තියලා කෝච්චිය යන ට්රැක් එක මාරු කරනවද නැද්ද කියන කතන්දරේ නේද මේ
eke lamayi kipa denek innawane
ඔය ගැන ත්රෙඩ් එකක් ගියා කාලෙකට කලින් මට මතකයි![]()
අර රේල් පීල්ලට සෙට් එකක් බැඳලා තියලා කෝච්චිය යන ට්රැක් එක මාරු කරනවද නැද්ද කියන කතන්දරේ නේද මේ
ohoma deyak wenna gedarin eliyata umba kawadahari yanna epai

ඔය ගැන ත්රෙඩ් එකක් ගියා කාලෙකට කලින් මට මතකයි![]()
අර රේල් පීල්ලට සෙට් එකක් බැඳලා තියලා කෝච්චිය යන ට්රැක් එක මාරු කරනවද නැද්ද කියන කතන්දරේ නේද මේ
කෙල්ලව බේරාගත්තොත් බඩුකාරයෙක් වෙයිද?
අංකල් බේරාගත්තොත් කොලුකාරයෙක් වෙයිද?
අනේ මන්ද?![]()

චමින්ද type![]()


ohoma deyak wenna gedarin eliyata umba kawadahari yanna epai
eke lamayi kipa denek innawane
එකේ හිටියෙත් වයසක කෙනකුයි, කෙල්ලෙකුයිද.?
එකම අදහස තියෙන්නේ, වෙන්න තිබුන සිද්දියක් අපේ කැමැත්තට වෙනස්කරලා ජීවත්වෙන්න හිටපු කෙනෙක්ව මරන්න අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියලයි එතන ප්රශ්න කරන්නේ.

ඒකනේ මනුස්සයෝ ඒවට පැන්ටසි කියන්නේ

wenasak tyenawane. eke api mokakhari theeranayaknogattoth 1000 k marenawa. theernayak gatoth api decide karanna wenawa kawada beranne kiyala. parshawa 3k hitiya thamanta amatarawa ethana
ඌ දුන්නොත් ගන්න එක වෙනම දෙයක්. අන්කල්ගෙන් depend වෙන කට්ටිය ඉන්න පුළුවන්...
වගකීම් වැඩි වෙන්න පුළුවන්...
ගොඩක් බුද්ධිමත් කෙනක් වෙන්න පුළුවන්, ප්රෝපෙක් වගේ..
...etc
අංකල් කාරයත් දේශපාලුවෙක් වගේ නං ඉතින් සොරිම තමා. බයි බායි අංකල්. එතන මැරෙන ගාන මැරෙන එකාගේ වටිනාකම ගැන නෙවේ කියන්නේ, දැන් මම වකුගඩුවක් නැතුව මැරෙන්න යනවා කියල පාරේ යන මිනිහෙක්ව මරලා උගේ වකුගඩු දෙක අරන් හයිකරගන්න මට අයිතියක් නෑනේ අර මිනිහා වයසයි මම තරුණයි කියලාඌ දුන්නොත් ගන්න එක වෙනම දෙයක්.
මෙතනත් කෙල්ලෙක් මැරෙන්න යනවා කියල ඒකි බේරගන්න වෙන මිනිහෙක් මරන්න අපිට අයිතියක් නෑ. අනික් පීල්ලේ ඉන්න එකාට කිසිම මරණ අවදානමක් නෑනෙ, ඌ කෙල්ලගේ මරණෙට සම්බන්ධත් නෑ, ඌ සමහරවිට දන්නෙත් නෑ මෙහෙම සිද්දියක් ගැන. අපි ගිහින් ඌව බලහත්කාරෙන් මරන්න සලස්සනවා කියන්නේ ඒක මිනීමැරීමක් වෙනවා. දාහක් මැරෙන්න හිටියත් අර මනුස්සයගේ ජීවිතේ ඒකට කැප කරන්න අපිට අයිතියක් නෑ. ඒක ඒ මනුස්සයගේ ජීවිතේ නෙ.
ඔක්කොටම කලින් කියපන් ලස්සන කෙල්ලයි වයසක අන්කලුයි මොනවද එක තැනට වෙලා කර කර හිටියෙ කියල![]()


wadagath deyak missing. e kathawe train eke innawa minissu. mokak hari api karana action eken (mokuth nokara nohitiyoth) train eke hitiya 1000k berenawa peeli paninne neti nisa
ඒත් සාමාන්යෙන් ඕනේ කෙනෙක් පටස් ගාල කියන්නේ වටිනාකම අඩු කෙනාව මරල අනික් කෙනාව/ගොඩක්ව බේරාගන්නවා කියලනේ. ඒක හිතන තරන් සාධාරණ නෑ කියන්නයි අර දේ ගැනත් හිතන්න කියන්නේ. අවස්ථාව අනුව තෝරාගැනීම වෙනස් වෙන්න පුළුවන් ඒක ඇත්ත. මම උනත් එකාව මරනවා දාහක් බේරගන්න.