මචන්ලා මගේ ලැප් එකට වින්ඩොව්ස් 8.1 දැම්ම දැන් අවුලක් එනවා නේ
ලැප් එක sleep වෙනවා but අපි mouse එක පොඩ්ඩක් හෙල්ලුවාම or power button එක එබුවාම අපහු screen එක ඔන් වෙනවා නේ එත් power button එබුවාම ලැප් එක රිස්ටරට් වෙනවා නේ බ0 ලැප් එකේ display එක වැහුවම sleep නේ වෙන්නනේ එත් මෙතනදී ලැප් එක ඔන් එත්...