මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මගෙ යාලුවෙක්ගෙ Internet Cafe එකක් තියෙනවා එයා දාලා තියෙන Connection එක SLT 25GB Monthly දැන් අවුල තියෙන්නෙ එකට එන කට්ට්ය පැයක් විතර අරගෙන 2GB-3GB Download කරනවා එතකොට එයාට 25GB මදි වෙනවා මාසෙට
මට දැනගන්න ඔනෙ bandwidth Mange කරන්න පුලුවන් මොනව හරි සොෆ්ට්වෙයා...