ඒක තීරණය වෙන්නේ ග්‍රාහකයේ ස්කන්ධය, සංයුතිය මත සහ වේගය මත. මේකේ තියන බැරෑරුම්කම වෙන්නේ ලෝකෙම ගිනිගන්නවා කියන එක නෙමෙයි..
උබලට මතකද ගිනිකන්දක් පුපුරලා මුළු යුරෝපයම වලාකුළු වලින් වැහුනා දැනට අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා.. ඔක්කොම ෆ්ලයිට් කැන්සල් කලා දවස් 4කට.. එතකොට භූමි කම්පාවකින් විශාල සුනාමියක්...