කෙල්ලෙක්ව චූන් කරන්නේ මෙන්න මෙහෙමයි - 18+

udarazzz

Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    නිවේදනයයි - තොට කෙල්ලෙක් නැත්තං මෙක කියවලා මොලේ කුරැවල් කර ගෙන හැන්ඩි ග්‍රෙෙන්ඩි ගහගෙන අදලා ස්ථාන විනාශ කර නොගෙන හිටු
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බදින්න ඉස්සෙල්ලා ගොඩක් දගලන්න ඕනේ නෑ.. සමහර වෙලාවට ඔටෝ චූන්

    ඕවා දැක්කම අපිට චූන්.

    බැදලා අව්රුද්ද යනකොට ඕව වැඩක් නෑ බං. මොන දහඅට කෙලියම කොලත් කපලා දාපු කෙහෙල් කද වගේ පළල් කොරන් ඉන්නවා කොරන මගුලක් කොරල පැත්තකට වෙයං කියන්නා හේ..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    zDgotXl.gif

    :dull::dull::dull:
    මං එකපාර දැක්කෙ කෙල්ල චූ කරන විදිය කියලා..
    මොන දේ කලත් දාලා යන එකී දාලා යනවා බං..
    ඉන්න ඕන එකී ඉන්නවා..

    මමත් දැක්කෙ චූ කරනවා කියලා .
    :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,589
    21,159
    113
    Panadura

    :D :D :D