1. Kauda_Boy

    ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද

    කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ. මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.
  2. Kauda_Boy

    A/L General Test අවුල්. Help Please!

    මම දන්න එක්කෙනෙක්ටත් ඔහොමවු ණා. ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය පොදු පරීක්ෂණය කරන පොරොන්දුව පිට මේ අවුරුද්දේ ප්‍රතිඵලවලින් apply කරන්න දුන්නා. හැබැයි ඉතින් කැම්පස් යන්න අවුරුද්දක් පරක්කු වුණා. UGC ගිහින්ම කතා කරගන්න ඕනෙ.
  3. Kauda_Boy

    Mage prius eke battery eka giya

    Resistor set 1k dala battery monitoring hack karalada okkoma cells balance kiyala penna?
  4. Kauda_Boy

    නිරාගමේ එකෙක් මලාම

    Does is matter? Person is already dead. You don't have to say anything to a dead person. For family members, you we can say "sorry for your loss"
  5. Kauda_Boy

    සිහලුනි මට කෙළ උනා. 😑

    3rd party insurance නම් ඉතින් ඕක කොහොමත් අතින් ගෙවලා තමා හදාගන්න වෙන්නේ. හප්පලා පැනල ගිය එකා අල්ලගත්තත් නඩුවක් දාලා තමා උගේ insurance එකෙන් සල්ලි ගන්න වෙන්නේ.
  6. Kauda_Boy

    💡විදුලි බිල අඩු කරගැනීමට උපදෙස් 10 ක් ..💡

    4kw විතර සොලාර් සිස්ටම් එකක් ගහගන්න. ලියිට්, ෆෑන්, ෆ්‍රිජ්, AC ඕන තරම් දාගෙන ලියිට් බිලක් නැතුව රජා වගේ ඉන්න පුළුවන්.
  7. Kauda_Boy

    AMD Rysen 7 or Intel Core i5 12th GEN

    You will not see any difference with either processor. BTW for a boss, I recommend M2 MacBook air. You'll be able to use it for 2 working days on battery.
  8. Kauda_Boy

    ලයිට් බිල වැඩිකරලා තියෙන්නේ පට්ට අසාධාරණ විදියටනේ

    මේ වැඩේ දැනටත් කොහොමත් වෙනවා. unit 90ට අඩුවෙන් පාවිච්චි කරනවා නම් තවමත් අය කරන්නේ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලක්. 180 පැන්නහම යුනිට් එකක් රුපියල් 75. ඒක ඩීසල්වලින් හදන unit එකක නිෂ්පාදන වියදම ටත් වඩා වැඩි ගානක්.
  9. Kauda_Boy

    ඩිලන්ත රේස් එකක් පැරදිලා 😥

    This is an old video. Dilantha's car ran out of fuel while racing due to miscalculation done by the team.
  10. Kauda_Boy

    New Taxable Income relief 2023

    There will be no expenditure relief in new tax scheme. You cannot reduce housing loan, health insurance, education costs, etc.. any more.
  11. Kauda_Boy

    Questions සුපර් මාර්කට් වල ඩයට් සෙක්ශන් එකක් නැත්තේ ඇයි?

    Don't fall into the trap of diet foods. Just eat healthy real food if you need to maintain health and weight.
  12. Kauda_Boy

    No plans for a theme park in SL – Walt Disney

    International level amusement park need constant demand of visitors to make it financially viable. Sri Lanka don't have enough tourist traffic to generate such demand.
  13. Kauda_Boy

    🔴 බිස්කට් වල තියෙන ගුනේ මොකක් ???

    Biscuits is a junk food primary due to added sugar and trans fats. It's not a food which good to consume in daily basis.
  14. Kauda_Boy

    MacBook Pro 2019 use කරන අය ඉන්නවද?

    Did you upgrade the OS to Monterey? I'm also using 2019 Mac and heat issue with external monitor was mostly resolved after OS upgrade. It cannot fully resolve as only Radeon discrete graphics can drive external displays and it will cause more heat.
  15. Kauda_Boy

    Keerthi Dharmasiri සර්ගෙ ඔන්ලයින් පාඩම් නැද්ද උඹල ගාව

    උඹ කුරුණෑගල 2003 A/L ද. සයිඩ් කන්නාඩි කතාව කිව්වා මටත් මතකයි. මොන උනත් මමනම් physics A එකක් දැම්මේ කිත්තා හින්දා තමයි. ඉස්කෝලේ සිලබස් එකවත් කවර් කලේ නෑ.
  16. Kauda_Boy

    SSE salaries these days

    Bro, almost all jobs fall under skilled worker category including garments and software jobs. You work and you get paid. How much you get paid depends on the skills you have and value of the work you do.
  17. Kauda_Boy

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    උඹ WSO2 ද වැඩ කරන්නේ? ඒකෙ තමා මම දන්න විදිහට පරණ ලැප් එක තියාගන්න දෙන්නේ
  18. Kauda_Boy

    පන්න පන්න වෙඩි තියන්නේ

    Police guy in this video is shooting tear gas, not bullets.

    No contents