පන්න පන්න වෙඩි තියන්නේ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රාජපක්ෂ බල්ලනේ තොපි වහ කෑව කියල හිතාගනින්.කොහේ මැරුණත් ඒ මගේ රටේ මිනිස්සු..

    if-we-burn-you-burn-with-us.png
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    විඩියෝ එකේනම් තියෙන්නේ කදුලූ ගෑස් ගහන එකක්.ඒත් වටේ සද්දනම් වෙඩි තියෙන ඒවා වගේ
     
    • Like
    Reactions: ChoronaSottiya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙ පකය බීපු එකෙක් වගේ. පොලිසියේ උන්ටත් එපා වෙලා ඉන්නේ. උන් ඔහොම හැසිරුනේ නැහැනේ බන්
     
    • Like
    Reactions: Ryan08

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    රඹුක්කන උන් පොලිසියේ උන්වයි උන්ගේ පවුල් වල උනවයි වඩාගන්නේ නෑනේ ගිහින්