1. oxide

    බලපන් මම කිව්වා නේද මේක

    මූ තාම ටෝක් කරනවා මදූෂ්ව මරපු එකට..මාර තර්ක ගේන්නෙ..වැටිල තිබ්බ බුලට් ගානයි, තව මොනවද පෙලගස්සවලා මරු තර්ක ගොඩනගන්නෙ...බූරු පොලෝසිය දැන ගන්න එපැයි එව්වට ෆේස් කරන්න...
  2. oxide

    ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

    වසන්තගෙ වයිෆ්ගෙ හෑන්ඩ් බෑග් එකේ තිබිලා රිවෝල්වර් එකක් හම්බවෙලා..ඒක රෙජිස්ටර්ඩ් එකක්ද නැද්ද කියල බලනව කියල හවස මීඩ්‍යා බ්‍රීෆ් එකේ කිව්වා
  3. oxide

    Premio එකෙක් ගන්න ඔනා

    CHR කියන්නෙ SUV ද බන්..?:rolleyes:
  4. oxide

    Premio එකෙක් ගන්න ඔනා

    @hrm මෙන්න මුට පහදල දියං :D
  5. oxide

    Premio එකෙක් ගන්න ඔනා

    Rexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් ) Kia Sorento 2011 - (120 ට අඩුවෙන් ගන්න පුලුවන්..සුපිරි භාන්ඩෙ.. පාවිච්චි කරල මාස දෙකකට කලින් විකිණුවා) Montero 2006 ගන්න...
  6. oxide

    Premio එකෙක් ගන්න ඔනා

    බොරුවට වියදම් නොකර හොඳ SUV එකක් ගනිං :D
  7. oxide

    KEELLS හොර වැඩක්

    සිරාවට බන්...සත පහ හරි අපි මහන්සියෙන් හම්බකරන දේ..
  8. oxide

    KEELLS හොර වැඩක්

    ලංකාවෙනම් කියල වැඩක් නෑ බන්.. මේ ලඟදි මාලබේ ඩොමිනෝස් එකෙන් පීසා එකක් දැම්මා..දාල රෑ 10 වෙනකන් බලාගෙන හිටියා නෑ..පස්සෙ කෝල් කරාම කිව්වා ඩිලිවරි කරන කට්ටිය අඩුයි මොකද කරන්නෙ කියල..මම කිව්වා අවුලක් නෑ ඕඩර් එක කැන්සල් කරලා මට රිෆන්ඩ් එක දෙන්න කියල..පස්සෙ උන්ම ඕඩර් එක කැන්සල් කලා.. දවස් තුනක් බැලුවා...
  9. oxide

    ට්‍රයල් ෆේල් වුනොත්...

    උඹ කොහොමත් පාස්..ලර්නර්ස් එකෙන් අරුන්ට පගාව දීල තියෙන්නෙ උඹව පාස් කරන්න,..:D
  10. oxide

    Chat GPT Plus එකෙන් Wordpress Plugin එකක් හැදුවා.

    මාත් ලඟදි එකක් හදාගත්තා ස්ක්‍රොල් කරද්දි අවශ්‍ය වචන වලට කස්ටම් කලර්ස් දෙන්න..වීවි පෝට් එකට ආවම වචනෙ පාට මාරු වෙන්න..බේසික් එක තව ඩිවෙලොප් කරල ඕන විදියට හදාගත්තා,,
  11. oxide

    ලක්ෂ 90ට අඩු SUV

    අන්නේකයි...වයර් අමුණලා දුවන්න බෑ ඉතින් :D :D ජැපෑන්වලට වඩා සැප,,, සස්පෙන්ෂන් එහෙම මරු බන්... නැවක යනව වගේ
  12. oxide

    බල්ල මැරුණා! හිතට හරිම අවුල්

    ඕක තමා ඉවසගන්නම බැරි බන්...:(:(ආයෙනම් හදන්නෙ නෑ කියල හිතාගත්තත් කොහෙන් හරි එකෙක්ව සෙට් වෙලා උස්සගෙන එනවා..මගේ එක්කෙනත් ටිකටික වයසට යනව පේනකොට උහුලගන්න බෑ බන්...මාර දුකක් එන්නෙ..
  13. oxide

    වහිනව සුපිරි 😁

    බොරැල්ලෙ වහිනව...ඕවර්..!
  14. oxide

    ලක්ෂ 90ට අඩු SUV

    මිනිස්සුන්ගෙ ඔලුව හැදිල තියෙන්නෙ කොරියන් වාහන අවුල් කියල.. ඒකයි කේස් එක බන්
  15. oxide

    ලක්ෂ 90ට අඩු SUV

    මට සොරෙන්ටෝ එකේ ආවෙ එකම එක සැලකිය යුතු ලෙඩයි,.. උඹට මතකද බැටරිය ලීක් වෙලා ගියර් සෙන්සර් එක උඩට ඇසිඩ් වැටිල කියල මම කිව්වා..ගියර් එන්ගේජ් වෙන්නෙ නැති සීන් එකක් ආවා..ඒක ඉතින් වාහනෙ වැරැද්දක් නෙවෙයි..බැටරියෙ අවුලක්.. Rexton එකක් ගනිං.. නැත්තන් 2011 one to 8 ඔප්ෂන්ස් වගේ සොරෙන්ටො ඇති 9.5 mn...
  16. oxide

    ලක්ෂ 90ට අඩු SUV

    @hrm උඹට මතකද මම උඹෙන් මම සොරෙන්ටෝ එක ගත්ත දවස්වල උපදෙස් ගත්තා... :D
  17. oxide

    ලක්ෂ 90ට අඩු SUV

    මමනම් කියන්නෙ ක්‍රොස් ඕවර් SUV එකකට යනවට වඩා ෆුල්ල් සයිස් SUV එකකට යන්න ඕනා SUV එකකට ආසයිනම්,, 7 සීටර් තියෙන ෆුල් සයිස් SUV :D ක්‍රොස් ඕවර් SUV එකකට යනවට වඩා හොඳයි මචං හොඳ සිඩෑන් එකකට යන එක මටනම්...
  18. oxide

    ලක්ෂ 90ට අඩු SUV

    ඔව් මචං...අවශ්‍ය සර්විස් ටික හරියට වෙලාවට කරනවනම් ලෙඩ එන්නෙ නෑ බන්..

    No contents