මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ බන්..ඔය පාරෙ නිතරම බස් යනව..බදුල්ල-වැල්ලවාය. ඔය පාර දැන් හදල නිසා ලේන් දෙකක් තියෙන්නෙ..අපි පොඩි කාලෙ ඔය පාර හෙනම පටුයි..වාහන දෙකක් මාරු වෙන්නෙත් හෙනම සීරු මාරුවට..ඒ වෙලත් ඔහොම ඇක්සිඩන්ට් වෙලා නෑ ඔය රූට් එකේ යන බස්වල..පොඩි පොඩි ටෙක්නිකල් අවුල් නිසා පොඩි පොඩි එව්වනම්...