කෙල්ලො කෙල්ලො කෙල්ලො,..
මම අහලා තියෙනවා කකුලේ මහපට ඇඟිල්ලට වඩා දබර ඇඟිල්ල අනිත් ඇඟිලි දිගින් වැඩි කෙල්ලෝ මුරණ්ඩු ගති පැවතුම් තියන අය කියලා. කකුලේ ඇඟිලි පිළිවෙලට දිග ගානට අඩුවෙලා යන විදියට තියෙන කෙල්ලො හිතුවක්කාර ගති අඩු අය ගොඩක් දුරට කියලා... ඔයාලා මේ ගැන කොහොමද හිතන්නේ... අත්දැකීම් එහෙම...