කෙල්ලෝ gay වීඩියෝ බලනවාද
මම දන්න අපේ ඔෆීස් එකේ කෙල්ලෙක් ඉන්නවා. මටත් වැඩිය අවුරුදු 2 ක් වැඩිමල්. බැදලා නෑ . මාත් එක්ක ෆිට් එකේ ඉන්නවා ඒකි. ඒකිගේ ලැප් එකේ Password එක ගැහුවට Log වෙන්න බෑ කියලා ලැප් එකක ගෙනල්ලා දුන්නා පුලුවන් නම් හදලා දෙන්න කියලා. මාත් ඉතිං බාර ගත්තා. windows ආපහු දාලා දෙන්න...