~~@ අතක් දුන්න ෆන් එකක්...!!! @~~
මචන්ලා ඔක්කොම දන්නවනේ මේ ටිකේම අතක් දුන් ෆන් එක ගැන :lol:. ඒ ෆන් එක අස්සේ ඒ අත වෙනස් කර කර තවත් සෙට් එකක් වෙනම ආතල් එකක් දුන්නනේ :rofl:. මාත් මූණු පොතේ එහෙ මෙහෙ යද්දි, මේ අත් දැකලා, ඒ ටික එකතු කරලා, ත්‍රේඩ් එකක් දාන්නඩ යද්දියි දැක්කේ, මට ආපු ඒ අදහසම තව...