මචන්ස්ලා, මගේ යාලුවෙකුට පොඩි උදව්වක් ඕනේ වෙලා එලකිරියේ කොල්ලන්ගෙන් :cool: අහලා කියන්න කිව්වා. ඌට දැන ගන්න ඕනේ නෙක්ස්ට් මන්ත් වල NSB bank එකට ආපහු කට්ටිය (ඩිග්‍රි නැති උන්) ගන්නවද? කියලා.:rolleyes: එහෙම පොඩි ආරන්චියක් නම් තියනවලු :rolleyes:. ඌට ඒක ඇත්තද කියලා හරියටම දැන ගන්න ඕනෙලු :yes...