1. GAC

    සාලාව_සිද්ධිය_පිළිබද තොරතුරු සහ ලංකාවේ අ&#3505

    හැම දේකම සීමාවක් තියනවා. තොරතුරු මහජනතාවට ලබාදියයුතුයි. අවශ්‍ය දේ අවශ්‍ය පමණින් පමණක්. එහෙම නොවුනානම් කොටි තාම අපිට කෙලිනවා. උදා. අපි නිකමට උපකල්පනය කරමු ඔතන තමයි සියලු stock එක තිබිලා තියෙන්නේ කියලා.. (වාසනාවකට ඕක ලංකාවේ ලොකුම අවි තොගය නොවෙයි) ඔහොම දෙයක් එලියට ගියොත් කාටද වාසි? දේශපාලනේ කරන්න...
  2. GAC

    කොලබ හොද බියුටි සැලූන් එකක් හොයා ගන්න

    www.salonanne.com Kiribathgoda Salon Shamini - Near Kelaniya University
  3. GAC

    ගැහැණු කම.....සරමක්ද?

    Nice... TFS Rep +++++++++++
  4. GAC

    සාලාව_සිද්ධිය_පිළිබද තොරතුරු සහ ලංකාවේ අ&#3505

    සාලාව_සිද්ධිය_පිළිබද තොරතුරු සහ ලංකාවේ අ&#3505 ලංකා දේශපාලනයේ මෙන්ම මහජනතාවද අතර ඕපාදුප සෙවීම වස් මෙහි අගමුල, විනාශයේ තරම, තිබුණු ආයුද, සහ අනෙකුත් තොරතුරු රිසිසේ ගෙන හැර දැක්වීම ඉතාමත් අනුවණ අදුරදර්ශී ක්‍රියාවලියක්. මේ සියල්ලෙන්ම වන්නේ රාජ්‍ය රහස් උව ප්‍රචාරණය වීමයි. එය කිසිදු දේශපාලන...
  5. GAC

    සාලාව_පිපිරුමට

    ලංකා දේශපාලනයේ මෙන්ම මහජනතාවද අතර ඕපාදුප සෙවීම වස් මෙහි අගමුල, විනාශයේ තරම, තිබුණු ආයුද, සහ අනෙකුත් තොරතුරු රිසිසේ ගෙන හැර දැක්වීම ඉතාමත් අනුවණ අදුරදර්ශී ක්‍රියාවලියක්. මේ සියල්ලෙන්ම වන්නේ රාජ්‍ය රහස් උව ප්‍රචාරණය වීමයි. එය කිසිදු දේශපාලන පක්ෂයකට නොව, රටක් ලෙස සියල්ලන්ටම පොදු තර්ජනයකි. මෙහි...
  6. GAC

    Received Paypal Money for No reason

    its a refund
  7. GAC

    Moko Ravi baya wela kiyanne?

    විශ්වාස බන්ගෙට ප්‍රථම පගාවක් ලෙස කෝටි 117 ක වාහන දුන්නේ.. දැන් ඉතිං ඔය හිවල්ලු ඔක්කොම උඩුබුරයි tax හොදයි තව මදි, ජනතාවට ප්‍රශ්නයක් නෑ කිය කියා.. නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුවක්.. හිටපු උන් හොද නෑ කියල මිනිස්සුන්ගේ චන්ද වලින්ම ගිහිං, ඊටවඩා පිස්සු උන්ටම කෙලින හැත්තක්.. හැබැයි හොදේ...
  8. GAC

    චිත්‍රපට අධ්‍යක්ෂණය..:oo::oo:

    http://www.nfc.gov.lk/education.html
  9. GAC

    කොකේජ් එක.

    ඔව්.. අනිවා..... බොන්න දීපු එකාටයි, බීපු එකාටයි, දෙන්නටම නඩු සහ දඩ..
  10. GAC

    කොකේජ් එක.

    හරියට හරි, එමෙන්ම , මත්පැන් බිමට හැකි /අවසරලත් (විකිණීම සහ පානය කිරීම යනු බලපත්‍ර දෙවර්ගයකි) ස්ථාන වල හැර කිසිම රෙස්ටොරන්ට් එකක මත්පැන් බීම තහනම්. මත්පැන් බීමට දීමට බලපත්‍ර නොමැති කොකේජ් එකක් හරි අරගෙන මත්පැන් බොන්න අවසර දෙන ස්ථාන වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවට අයිතියක් ඇත.
  11. GAC

    18+ Agey Nethu Aga Film

    ඔව්.. අනිවාර්යෙන් චිත්‍රපටි ශාලාවක නැරබිය යුතු, ගෙවන සුළු ප්‍රවේශ පත්‍ර ගාස්තුවට වඩා වටිනවා.. එහෙම කිව්වේ තියන නිරුවත් කෑලි නිසා නොවෙයි.. හොද අධ්‍යක්ෂණයක් සහ ජීවිතවල සැබෑ නිරුවතට එකතු කරපු කතාවක්.
  12. GAC

    Fiat car lankawe pawichchi karana aya innawada?

    wadiyen use karanne Air Force & Navy
  13. GAC

    කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)

    එළ මචං good post ගොසිප් රෙද්දවල් අස්ස්සෙ මේවගෙ දේවල් සෑහෙන්න වටිනවා
  14. GAC

    කොස්ගම මේ වන විට අලුත්ම තත්වය (Photos Available)

    කොටියට කඩේ යන තොපිට හරි හැපී නේද?
  15. GAC

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    සාලාව යනු ලංකාවේ ඇති එකම අවි ගබඩාව නොවන බවත්, ඕනෑම හදිසි අවස්ථාවකට සරිලන සියලු අවශ්‍යතාවන් (දේශපාල අතගැසීම් නැතිනම්) ආරක්ෂක අංශ සතු බවත් සලකන්න. ප්‍රශ්නේ තියෙන්නේ බඩු පිළිබද නෙමෙයි, කොටියට කඩේයන සිංහළු පිලිබදවයි...
  16. GAC

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    ඇයි කොස්ගමට ගිනිතියලා, උබ TV බලන්න ගත්තට පස්සේ උබේ අම්*ගේ බඩ උඩ නැගලද?
  17. GAC

    ‪Breaking News‬ කොස්ගම

    දැන් මම යාලුවෙකුට කෝල් කලා දොම්පේ ඉන්න.. දැන් නම් පුපුරන සද්දේ ඇහෙන්නේ නෑලු.
  18. GAC

    Sirasa + kosagama live..

    උන් තමා නිව්ස් එක දිගට දුන්නේ.. හැබැයි ඉතිං සිරස මටනං එදත් කොටි හඩ අදත් කොටි හඩ.

    No contents