මම උබට කිව්වේ මරුටි පැදපු එකෙක් ජපන්, යුරෝප් කෑල්ලකට යන්න දගලනවා දැක්ක නිසා.
සල්ලි තියන උබ මොකටෙයි 13කට පරණ ලබ්බවල් හොයන්නේ.. ගනින්කෝ mark 2එකක්, ජගුවර් එකක්, camry එකක්, crown එකක්, blue bird එකක්...
සිරාවට ඕකට වඩා blue bird එකේ පාර්ට්ස් තියෙනවා..
කමක් නෑ... කමක් නෑ උබට සල්ලි තියන නිසා...