මෙහෙම බලු වැඩ කරන්න එපා බන් .හාමුදුරු කෙනෙක් කියන්නේ කුරා කුබියෙකුටවත් කරදරයක් හිංසාවක් කරන්නේ නැති අහිංසක මනුස්සයෙක් .ඔය ගොඩක් හාමුදුරුවරු දවසට එක වේලයි වළදන්නේ .අනෙක් වේල් දෙක වතුර ටිකක් බීල දවස ගතකරන්නේ .ඒ ගොල්ලොන්ට කියල බඩගින්න නොදැනෙනවා නෙමෙයි නේ .එහෙම එකේ ගීලන්පසට දෙයක් බොන්න ආවම සල්ලිත්...