බුදු දහම රැකුනොත් ?

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    බුදු දහම රැකුනොත් ?

    මැල්කම් කාදිනල් තුමා කියන කතාව අහන්න

    13938535_1244589898905208_5718184606408194563_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ටික යහපාලන ගොබ්බයින්ට නොතේරෙන්නේ රටේ කරුමෙටද?.... අපේ කරුමෙටද?‍‍‍
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මේ ටික යහපාලන ගොබ්බයින්ට නොතේරෙන්නේ රටේ කරුමෙටද?.... අපේ කරුමෙටද?‍‍‍

    aagam aagam mara ganne nathuwa kohomada anduwak rata karanne, ithin badwudda agama araksha karaganna uwamanawak na:confused:
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අසහන පොස්ට් වලට වැටෙන බම්ප් මේ වගේ පොස්ට් වලට කෝ ??

    සහෝ,රට පිරිහෙන එක තමා වෙන්නේ.රට පිරිහෙනවා කියන්නේ ඉන්න මිනිස්සු පිරිහෙනවා කියන එකනේ​
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    කොහොම හරි මට නම් මැවිල පේනව ලංකාවෙ බෞද්ධයො ටික අඩු වෙලා තම්බියො වැඩි උනාම පට්ට දෙමලුන්ට කෙල වෙන විදිය.. දැන් වගේ ආතල් එකේ උත්ඝෝෂණ කරන්නයි, විග්නේෂ්වරන් ලට ලයින් දාන්නයි හම්බෙන්නෙ නෑ.. හම්බොය ටික අනිවා දෙමලුන්ට ගහනව මුලින්ම හම්බයො ලංකාවෙ බහුතරය උනොත්.. ක්‍රිස්තියානි උන්ටත් ඒ සෙතේම තමයි... ම්‍රහුදට පනින්න වෙන්නෙ.. ඕක උන් දෙගොල්ලොන්ටම තේරෙද්දි පරක්කු වැඩි වෙලා තියෙයි.