සමේ_රෝග_මතුකරන_පෝෂණ_උෟනතා
සමේ රෝග මතුකරන පෝෂණ උෟනතා
අනිසි ආහාර රටාව හෝ වෙනත් හේතූන් නිසා සිරුරේ පෝෂණ උෟනතා මතුවිය හැකියි. පෝෂණ උෟනතා නිසා සමේ ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔබ දන්නවාද? :shocked::shocked:
යකඩ උෟනතා
ශරීරයේ ඇතිවන යකඩ උෟනතා හේතුවෙන් මෙවැනි ලක්‍ෂණ මතුවිය හැකිය.
• මුඛය දෙපස පැළීම.
• දිව...