උන්වහන්සේගේ ධර්ම දේශනාවක් අහල බලන්න මචන් ..ඒ දැනුම ගැන හිතාගන්න පුළුවන් .! අභිධර්මය,භාවනා පිළිබද උන්වහන්සේ තරම් ගැබුරු දැනුමක් අවබෝධයක් ඇති ස්වාමීන්වහන්සේ කෙනෙක් මට මිට කලින් මුන ගැහිලා නැති තරම්.. (අනෙක් ස්වාමීන්වහන්සේලා පිළිබද අවතක්සේරුවක් කළා නෙමෙයි)