Thanks. ඔව් මේකේ සෑහෙන Bugs තියනවා, complete නෑ. කාලයක් යයි professional තත්වෙට ගේන්න.
අපි ඒ කාලේ සමාජෙන් කියපු නිසා ඩිග්‍රි ගොඩදාන්න වලිකෑව වෙලාවේ, ගේම් ඩිසයින් වලට බැස්සා නම්, මේ වෙනකොට ගේම් ඩිවෙලොප්මන්ට් වලින් තත්වෙකට ඇවිත්. අවුරුදු විසි ගනන් පැන්නට පස්සේ මොකක් හරි තමන්ට කැමති ෆීල්ඩ් එකකට...