1. H

    පිස්සුද යක්ක පුතුනි

    ගෝටා , මයිනා, කපුටා යන්න හදනවා නම් යන්න දීපියවු කියන්න තරම් පොන්ස්ලා මේ රටේ ඉන්නවා... ඒ තරම් අපී පීචං ද යකුනී, අපෙන් හොරා කාපු සල්ලී අරං ඔය පිම්පියෝ ටික අපේ සල්ලී වලින් රට පටවන්න තරම් ... හෙට ගූටා ඉල්ලා අස් වෙන්න ඕනෑ , ඊට පස්සේ ඕකුන්ගේ නඩු ටික අහන්න ඕනේ, අපේ සල්ලී ටික ගන්න ඕනේ.. උන් හිරේ යන්න...
  2. H

    Heta Holiday da?

    Thamath ratata thel na Bus duwanne na Iskola nam wahala kiyala kiwwa ne Ethakota office yana ayata mokada wenne?
  3. H

    ⛔Breaking News ⛔

  4. H

    කදුළු ගෑස් ටෙස්ට් කරන විදිය

    ලංකාවේ නවතම සොයා ගැනීම
  5. H

    Housing loan interest revision

    Sampath ekekn aran thiyenne.. Floating dila thiyenne
  6. H

    Housing loan interest revision

    Fixed denne na machan, dunnath denne podi kalekata witarayi Ow mortgage ekak thamayi .. solution ekak aththema nadda machan? Office eke kollek aran thiyenne, layover ekak gihin eyage job ekath nathi una ------ Post added on 1656850801
  7. H

    Housing loan interest revision

    මේ දවස් වල ලෝන් වල interest revision එකක් යනවා නේ.. 7% වලට දීපු ලෝන් වල interest එක 14% කරලා, installment එහෙම ගෙවද්දි පුදුම සනීපයක් තියෙන්නේ... income එක වැඩි වෙන්නෙත් නැති වැලේ වැල් නැති එකෙක්ට මොකද මේකට ගන්න පුලුවන් action එක ?
  8. H

    🔴 Breaking News

    ඔව්..ඔබ පුන පුනා බලාසිටි අවස්ථාවද ඒ අනුව ඇට නම ලස්සය විසින් උදා කර දෙන වාසනාවන්ත මොහොත මෙයයී.... AKD ගේ නෑම රටේ වාසනාවට පහළවූ ඇට නම ලස්සේට භොක්ක්‍ර්නම තෑම්ස් 😆
  9. H

    BREAKING ..........

    පොඩ්ඩක් ඉවසාල ඉම්මු බලන්න.. නවලෝකේ ඉදන් යමලෝකෙට යන්න ලෑස්ති කියලා තමයි ආරංචි
  10. H

    මේක කරේ නැද්ද ?

    හයිලෙවල් එකේත් මොකුත්ම නෑ
  11. H

    මේක කරේ නැද්ද ?

  12. H

    මොකද වෙන්නේ

    ඇයි බන් අපි මෙහෙම පොන්න ජාතිය ක් උනේ
  13. H

    ⛔ ව්ගස පුවක් ⛔

    සිරාවටම පොහොට්ටුවේ උන්ට මෝල් ද බම්...😀
  14. H

    Namal Ponnaya

    Representing Sri Lanka for Fancy Dress Parade as a Clown
  15. H

    UPWORK withdrawal

    බම්ප්
  16. H

    මේ යන විදියට ලංකාවට මොනවා වෙයි ද?

    ට්‍රාන්ස්පොට් අවුල තව කොච්චර කාලයක් යයිද? පොඩියට හරි export එකක් පටන් ගන්න කෙනෙකුට මේ දවස් වල help ekak දෙනවා කියලා හිතුවේ
  17. H

    ඇමෙරිකානු බැංකුවක් ලංකාවට එරෙහිව නඩු මගට!

    මේ Debt restructuring process එකේ, එක step එකක් විතරයි . ඉස්සරහට මේ වගේ ගොඩක් නඩු වැටෙයි ණය දීපු තැන් වලින්, ඒක formality එකක් විතරයි . නඩු කිව්වට උන්ට සතයක්වත් අපි දෙන්න නෑ

    No contents