මේ කතාව තනිකර ඇත්ත... ලෙඩා එක්ක කතාවක් ඇත්තෙම නෑ.. බෙහෙත් ලොරිගනන් පොවන්නමයි full try එක, sure meyaata loku කුට්ටියක් pharmaceutical කාරයෝ දෙනවා...මගේ relation කෙනෙක්ට අවුරුදු 3ක් ට්‍රීට් කරා, බෙහෙත්ම පෙව්වා.. රෝග මූලය, රෝගයට බෙහෙත් ගන්න ඕනා කාලය, රෝගය සුවවීම හෝ පාලනය , ගැන කිසිම කතාවක්...