බම්ප් එකක් තමා සහෝ. පොඩ්ඩක් ගිහිල්ලම බැලුවත් ගෙයක කාමරයක් හරි ගන්න පුලුවන් වෙයි.
කරාපිටියේ ඉස්පිරිතාලෙ ඉන්නවා ශල්‍ය වෛද්‍යවරයෙක් මගේ අයියා කෙනෙක් වෙන. ඌ මචං දොස්තරයෙක් නෙමෙයි බිස්නස් කාරයෙක් අපිටවත් උදව්වක් කරන්නෙ නෑ සල්ලි නොගෙන ඒකයි මචං.:angry::yes: