1. sonic911

    Ada mata patta widihata duka hithuna

    මොනවද බන් මේ කතා, උඹ වාහනේ drive කරල ඒකත් හිතේ තියන් ඉන්නව. බැරි නම් කෙලින්ම කියපන්. කරල කියවන්නෙ නැතුව. කුහකයෙක් වගේ හිතන්න එපා මචන්, කවද හරි ඒ මිනිස්සු නැතිඋන දවසක උඹට මේව තේරුනාට වැඩක් නෑ
  2. sonic911

    Ada mata patta widihata duka hithuna

    මෙතන thred දාල අපිට දුක කියනව. අනේ මන්ද බන් උඹ
  3. sonic911

    5.5 million වාහනයක්

    මට නම් තාම අව්ලක් උනේ නෑ. from 2018 but all are below 60k claims
  4. sonic911

    5.5 million වාහනයක්

    5 million walata insure kala wagonr ekak this month wala, alianz eke. 114k una
  5. sonic911

    දුව ICU, බෙහෙතක් දුන්නා එළියෙන් ගන්න ඒක රු. 95,000ක්.

    රාජිතය අවුල් වැඩ කරන්න ඇති, ඒත් cancer patient කෙනෙකුට ඉස්සර වෙන් කරල තිබුන budget එක 1.5 million. ඒතනින් පස්සෙ no free treatments. ඒක unlimited කලේ රාජිතය.
  6. sonic911

    අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි

    ඒක අපිට හරියටම කියන්න බැ මචන්. කොහොමත් මේ වගේ threds interesting & හිතල බලන්න දෙයක් තියනව. ඒකට දැන් post වෙන ඒව ටිකක් බලපන් ගන්න දෙයක් තියනවද කියල,එක්කො sex ගැන, පුපේ අරින එකක් ගැන, කාපු boot එකක් ගැන, cheap politics, accress ල ගැන , එක්කො gossip තමයි වැඩිපුරම තියෙන්නෙ . ------ Post added on...
  7. sonic911

    Old stuff : සතොස

    TFS ඒ කාලෙත් පරිප්පු නැතිව හොයල හොයල සතොසෙන් ඒක හම්බුනාම, Head Office එකටම ගිහින් අහනව, ඔයාලට පරිප්පු කොහෙන්ද කියල 😅
  8. sonic911

    Fuel pass already registered user

    Dan error eka hadala machan. Ada ude successfully register una
  9. sonic911

    Fuel pass already registered user

    Thank you update kalaata. Successfully register una dan.
  10. sonic911

    වාහන වල අලුත් price එකට ඉන්සුරන්ස් ??

    5 millon walata value eka wadi kala.3.2 indala, 113k gewanna wenawa. Alianz eka. ada damme
  11. sonic911

    Fuel Pass Registration Error

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්
  12. sonic911

    Fuel pass already registered user

    මගෙත් ඔය Error එකම එනව. තෙල් නැතිව අමාරුවේ වැටිල්ල ඉන්න මිනිස්සුන්ව තවත් pressure කරනව පිස්සු system ගෙනත් දාල. උන් දන්නෙම නැති බබාලද ලොකු traffic එකක් සෙට් වෙනව කියල, ලන්කාවෙම උන්ට register වෙන්න කියපුවහම
  13. sonic911

    photoshop වගේ software එකක් code කරන්ඩ ඉගෙනගන්ඩ ඕන

    ආ ඒකත් එහෙමද ? අහන ප්‍රශන වලින් එහෙම පේන්නෙ නෑ
  14. sonic911

    photoshop වගේ software එකක් code කරන්ඩ ඉගෙනගන්ඩ ඕන

    ඉස්සල්ලම inventory management software එකක් වත් හදා ගන්න බලපන්. මටනම් හිතෙන්නෙ උම්බ තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ කියල.

    No contents