Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
1951කේ Marketing
sonic911
Thread
Sep 5, 2022
Replies: 18
Forum:
ElaKiri Talk!
කෝපි කඩේ අලුත් වෙලා 🙂
කෝපි කඩේ කියපුවහම එන feel එක මේ මගුලෙන් එන්නෙ නෑ. දැන් කෝපි කඩේ හැම එකාටම කිසිම talent එකක් නෑ. කොපි කරනව විතරයි. අපරාදෙ ගුවන් කාලය misuse කරනව
sonic911
Post #24
Sep 5, 2022
Forum:
Movies TV and Radio
මචන් ubalage fuel cost එක කොහොමද
ඉස්සර 12-15k විතර. දැන් 15-20k විතර. (ගමන් අඩු කලා)
sonic911
Post #28
Sep 4, 2022
Forum:
ElaKiri Talk!
BREAKING: සංවර්දන නිව්ස්
මුනුත් biscuit කාරයො වගේ වෙන්න යනවනෙ ☹️
sonic911
Post #32
Sep 3, 2022
Forum:
ElaKiri Talk!
උඹලගේ ඉහලම අද්යාපන සුදුසුකම මොකක්ද?
PhD නෑ Diploma ත් නෑ MBBS කොහොමටත් නෑ
sonic911
Post #32
Sep 1, 2022
Forum:
ElaKiri Talk!
අකවුන්ට් එක සෙල් කරනවද අහනවා.
අම්මෝ 2000 ?? එච්චර වටිනවද?
sonic911
Post #6
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
Happa
TV channel වල උනුත් මනුස්සයෙක් අඩනව දැක්කහම උඩ පැන පැන ඒව පෙන්නනව. news එකෙ 3/4 ක්ම තියෙන්නෙ නොතිබියයුතු දේවල්.
sonic911
Post #3
Aug 28, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ඇත්තටම 45යි නේද?
මහරගම සමහර කඩවල් වල තාම 65. ගොඩක් කඩවල බිත්තර නෑ.
sonic911
Post #11
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබත් සුභ පතපන් මට
සුබ පැතුම් මචන්...!!! හොදට හිතල, තවත් හිතල life එක manage කරපන්, ලකේ පන්කාවෙනම් ඉන්න හිතන් ඉන්නෙ.
sonic911
Post #57
Aug 22, 2022
Forum:
ElaKiri Talk!
Sampath Bank දවස් 300 FD s
1000000x.22 x(300/365)
sonic911
Post #15
Aug 21, 2022
Forum:
News and Updates
🔴 බිස්කට් වල තියෙන ගුනේ මොකක් ???
Vitamin ගනන් නිසා ඒ ටික අයින් කරොත් කීයකට මාරි packet එකක් දෙන්න පුලුවන්ද කියල අහන්න තිබ්බෙ. 😅
sonic911
Post #7
Aug 20, 2022
Forum:
News and Updates
vegetarian විදිහට දානයක් දෙන්න අදහසක්...
පොලොස් / කජු කරි ගොටුකොළ මැල්ලුමක් අල තෙල් දාල අච්චාරුවක් මෑ කරල් කරියක්
sonic911
Post #4
Aug 19, 2022
Forum:
ElaKiri Talk!
Samsung Galaxy A13 4GB RAM 128GB Hodada?
A12 nam android 12 support
sonic911
Post #9
Aug 19, 2022
Forum:
ElaKiri Help
බිස්කට් හරි. ඊ ලග මාද්‍ය සාකච්චාව සබන් වේවා
Hand wash, dish wash නම් 4L කෑන් එක ගේනව ඒක ලාබයි තාම.
sonic911
Post #9
Aug 17, 2022
Forum:
ElaKiri Talk!
බිස්කට් හරි. ඊ ලග මාද්‍ය සාකච්චාව සබන් වේවා
මේකට නම් option එකක් නෑ බන් ගන්නම වෙනව. ☹️
sonic911
Post #3
Aug 17, 2022
Forum:
ElaKiri Talk!
මල්ටි ප්ලග්+Extension Cord
orange , kevilton
sonic911
Post #3
Aug 16, 2022
Forum:
ElaKiri Talk!
බිස්කට් කර්මාන්තය වට්ටන්න එපා.. අපි ලොකුවට මිල වැඩි කරල නෑ.. පුලුවන් තරම් බිස්කට් ගන්න...
හදන biscuit වැඩිපුර export කරන්න ට්‍රයි කලා නම් හරි මෙහෙම අඩන්නෙ නැතුව. මේ prices ම තිබුනොත් local market එක තවත් බහී.
sonic911
Post #53
Aug 16, 2022
Forum:
News
බිස්කට් කර්මාන්තය වට්ටන්න එපා.. අපි ලොකුවට මිල වැඩි කරල නෑ.. පුලුවන් තරම් බිස්කට් ගන්න...
මිනිස්සුන්ට Biscuit කන්නලු, කර්මාන්තය වට්ටන්න එපාලු. 😅 මුන් හිතන් ඉන්නවද දන්නෙ නෑ පුලුවන්කම තිබිලත් නොකා ඉන්නව කියල 300% විතර ගානත් වැඩිකරල, තව කන්නලු 😅
sonic911
Post #18
Aug 16, 2022
Forum:
News
Ada mata patta widihata duka hithuna
මූ පොඩිකාලෙ ඉදන් දෙයක් ඉල්ලල නෑලු, ඒත් මූ හිත යටින් ඉල්ලනව. මූ නොඉල්ල ඉන්න හැදිච්ච එකෙක් නෙමෙයි, නොඉල්ල හිටියට. ඒක හින්ද දැන්වත් ඉල්ලන්න පුරුදු උනා නම් හරි, බොරුවට දුක් වෙන්නෙ නැතුව 😅
sonic911
Post #39
Aug 16, 2022
Forum:
ElaKiri Talk!
උඹලා ගිහිල්ලා තියෙන රටවල් මොනවද ?
NZ(2018), Malaysia (2019) ඔච්චරම තමයි යන්න උනේ. දැන් නම් මේක දාල යන්න හිතෙන්නෙත් නෑ. 😅
sonic911
Post #48
Aug 16, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom