තනි අලියෙක්ද දැක්කේ?:eek: නැට්ට කරකවගෙන කෑගහගෙන එනවාද දැක්කේ?
බයවෙන්න එපා ආච්චිට කරදරයක් නෑ.. මම දැං ඔයාගේ ප්රස්නේ මංජුල අයියගෙන් ඇහුවා..එයා කිව්වේ ඔයාට කැමති බටර් වර්ගයක් කොට්ටේ යට තියාගෙන දොයියන්න කියන්න කියලා. තව කිව්වා දවසක් දෙකක් බුරුලට කක්කි යයි ඒකට ආච්චිට කියලා කෝපි ටිකක් වක් කරගන්න...