මචංලා මට DJI Phanthom 3 Drone එකක් ගන්න උවමනා වෙලා තියෙනවා.. ඔන්ලයින් DJI සයිට් එකෙන් ගන්නවානම් $499ක් වෙනවා ස්ටෑන්ඩර්ඩ් වර්ෂන් එක මෙහේ Cameralk එකේ Rs.89900ක් වෙනවා.
මට මේක ඔන්ලයින් ගෙන්නගන්න විශ්වාසවන්ත සයිට් එකක් කියනවාද?
DJI සයිට් එකෙන් කෙලින්ම අපිට ගෙන්නගන්න බැරිද?
TAX වදීද? වදිනවානම් කීයක් විතර යයිද?
මේකේ එක බැටරියයි එන්නේ තව අමතර බැටරියක් අවශ්‍යමද? (මොකද බැට්රිය 22000ක් විතර වෙනවා
)ඒ වගේම මේ ඩ්‍රෝන් එක පාවිච්චි කරන අය ඉන්නවානම් පොඩ්ඩක් කියනවාද හොඳ නරක.. DJI Phanthom 3 Drone සහ DJI Phanthom 4 Drone එක අතර වෙනසක් මහ ලොකුවට තියෙනවාද?ගාණ නම් වැඩී 4 එක.
ඒ වගේම දැන් Xiaomi ෆෝන් ගහල Company එකෙන් DJI Phanthom එකට ගහන්න හදපු Mi Drone එක ගන්නද? ඒකෙත් හොඳ රීවිව්ස් තියෙනවා..
http://www.mi.com/en/drone/
http://www.banggood.com/Xiaomi-Mi-D...omP1pPXzi4I-ZGyaPVrvezP-1xwh-oRbv0aAgsC8P8HAQ
ප්‍රොෆෙෂනල් පරිහරණයට නෙමෙයි ආතල් එකට පාවිච්චි කරන්නයි මේ කොයි එක ගත්තත්.

Last edited:



(Rs.149,000
)ගෙදර උන් මාව ඕකේ එල්ලලා හඳට යවයි.