මල්ලි මන් කොලබ කැම්පස් එකේ..මට දැනුනු විදියටනම් econ ඇන්ඩ් accounting වලට ඔය ක්ලාස් යන්න.ඒවල තියන තියරිය හරියටම ඔලුවට දාගන්න.රිවිෂන් පස්සේ දුවන්න එපා..ඔයාට මිස් උනොත් මිස් උනාම තමයි.පුළුවන් තරම් පේපර්ස් try කරන්න.
අනික බං AL මහා ලොකු දෙයක් නෙමෙයි කියල තේරෙන්නේ කැම්පස් අවට පස්සේ.උබ කම්පුස් එන්න...