ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද ......

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    නියමයි මචං... අපිත් ගිහිල්ලා තියනවා ඔය ගමන ... හැබැයි නන්පෙරියල් bungalow එකෙන් එහාට කැලේ යන්න තහනම්...අපි පයින් අවේ "ඔහියට"...
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    dsc00536x.jpg


    You can reserve accommodation here (Nonperial Bunglow)
    Contact : 0777712325

    Thanx මචං...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama last weekend eke me trail eka giya,karawenna paayanawa,diya eli wala wathura hodatama aduyi, bakers bend eken pahala thiyana kanda gini tiyala sampoornayenma
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දැන් අර නන්පේරියල් බංගලාවෙන් එහාට යන්න දෙනවද බං...?​

    World's end route eka nam thama prohibited machang eth kattiya shape eke yanawa thama, Belihul oya main road eke idala payin Bungalow ekata yana eka athamayi challenge eka ;)