හොද ප්රශ්නයක්, ඔව්, ගොඩක් වෙලාවට Download කරපුගමන් Malware එක Excecute වෙන්නේ නැ (Auto-Run එකක් ඇරෙන්න:P)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට,
1...