1 1 1 0 = 180 ==> A B C D විදිහට ස්ථානිය අගයන් ගමු.
1) න්, 1 0 0 0 = 155 නිසා අපිට කියන්න පුලුවන් A = 155
හැබයි එහෙම උනොත්, B + C වලින් 25 හැදෙන්න ඔනේ, මුල් එකට 180 වෙන්න
2) න්, 0 1 1 1 = ?
3) න්, 1 1 1 1 = ?
4) න්, A B C D = 131 වෙන්න ඔනේ. හැබයි අපි දන්නව A = 155. ඒ හින්ද BCD වලින් තමයි ඔක...