මේකනේ බං උබටත් ඉතිං පොඩි අවුලක් තියෙනවනෙ,හරි කමක් නෑ, මේක මෝඩ සිංහලුංගෙ ප්‍රස්නයක්නේ බං, උබ ආයෙ ඒ මෝඩකම ගැන පුන පුනා පැහැදිලි කරන්න ඕන නෑ කොහෙත්ම,මොකද මෙතන බොර දියේ මාලු බෑමක් අවශ්ය නැති නිසා සහ උනේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් මොලේ තියෙන ටික දෙනක් හරි මේ ත්‍රෙඩ් එක බලන නිසා.. හෑව් අ නයිස් ඩේ...