ඊයේ ඉඳන් බලං හිටියෙ මේ සීන් එක,මමත් කලින් හිතුවෙ සිරාවටම උබේ තරහකාර ඇඩ්මින්ලා කරන පොන්න වැඩක් කියලා,හවස් වෙද්දි දැක්කා උබ මුස්ලිම් එකෙක් කියලා,ඒකෙත් කිසිම අවුලක් නෑ මොකද අපි අවුරුදු උත්සව කරද්දි ඒවට අපේ මුස්ලිම් කොල්ලො එනවා ලොවෙත් අපිත් යනවා උන්ගේ අවුරුද්දට, ඒත් අර ස්ක්‍රීන් ශොට් එක්ක උබ දාලා...