කොච්චර කවුරු කයිය ගැහුවත් අරක දෙනවා මේක දෙනවා කියලා බලය හම්බුනාම උන්ට ඒවා අමතකයි.වෙන්නේ තිබ්බ ටිකවත් නැතුව යන එකයි.උන්ව පත් කරලා යැවුව ලංකාවේ ගොන්නුන්ටත් ඒක අමතක වෙනවා ටික දවසකින්.කියුබාව රුසියාව වගේ සමාජවාදී පාලනයක් ගොඩනැගුවා නම් අපෙත් සෞඛ්‍යය, අධ්‍යානය වගේ ඒවා හොඳ තැනක තියෙයි...