කණ්ණාඩියටත් වැට බැඳෙයි
ඇස් රෝහලෙන් නොමිලේ දෙන කණ්ණාඩියටත් වැට බැඳෙයි
දකුණු ආසියාවේ විශාලතම හා ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇස් රෝහල කොළඹ ජාතික ඇස් රෝහලයි.
දිවයිනේ සතර දෙසින්ම හිමිදිරි පාන්දර සිට පැමිණෙන දහස් ගණන් දෘෂ්ඨි ආබාධිතයෝ මෙම ඇස් රෝහලෙන් ප්රතිකාර ලබති.
විශේෂයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක්ම අඩු ආදායම්ලාභීහු වෙති. ඔවුන්ගේ ඇස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්රතිකාර ලබාදීමත් නොමිලේ කණ්ණාඩි ලබාදීමත් මෙතෙක් සිදුවූවද නව රජය බලයට පත්වීමත් සමග නොමිලේ කණ්ණාඩි ලබාදීම නතර කර ඇත.
මේ පිළිබඳව අප විසින් රෝහල් පරිපාලනයෙන් විමසූ අතර ලැබුණු පිළිතුර වූයේ ප්රතිපාදන අවසන් බැවින් නොමිලේ කණ්ණාඩි ලබාදීම නතර කිරීමට සිදුවූ බවයි.
ලින්කුව