UFO Disclosure කියලා එකක් කරනවනේ American ආණ්ඩුවෙන්. ඒක උන් කරන්නෙ මිනිස්සුන්ව බය කරන්න එලියන්ස්ලා එන්නේ අපිව මරාගෙන කරන්න කියලා. එතකොට American ආණ්ඩුවට පුළුවන්නේ තව ආයුධ ඒම හදලා, අභ්‍යවකාශෙටත් න්‍යශ්ටික ආයුධ යවන්න. උන් මේ ඇහැට පේන්නෙත් නැති බොරු Ufo වීඩියෝ ටිකක් එලියට දාලා කියනවා, මුන් අපේ අහසේ...