- ආණ්ඩුවේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන හැම එකාම.
- ආණ්ඩුවෙන් ඇප් එකට මැසේජ් එකක් එවනවා, ඉන්න තැන පොටෝ ගහලා එවන්ඩ කියලා.
- විනාඩි 15න් එව්වෙ නැත්තං හිරේ.
කොරෝනා දඩ මීමා කරගෙන ප්රයිවට් info එකතු කරනවා මිනිස්සුන්ව කොන්ට්රෝල් එකේ තියාගන්න. ලංකාවේ වෙන්නෙත් ඕක තමා.කොරොනා සම්බන්ද දෙයක්ද?
Yeah that's done by stealth. This is in broad daylight. They are stepping up to the Orwellian Society fast.meanwhile other Apps sucking all ur personal data in ur phone :Are we a joke to you
ලංකාවෙ data තියාගන්නේ excel වල බං. Data enter කරපු උං වත් දන්නේ නෑ කොහෙද ඒවා තියෙන්නේ කියල. So no worriesකොරෝනා දඩ මීමා කරගෙන ප්රයිවට් info එකතු කරනවා මිනිස්සුන්ව කොන්ට්රෝල් එකේ තියාගන්න. ලංකාවේ වෙන්නෙත් ඕක තමා.
ඒ ඩේටා නෙවේ බන්. ෆෝන්, ලැප්, ටැබ් වල තියන පර්සනල් ඩේටා. Edward Snowdan ගෙ ඉන්ටර්විව් එකක් බලන්න, ඕවා කරන්න කෝමද කියලා ඌ කියනවාලංකාවෙ data තියාගන්නේ excel වල බං. Data enter කරපු උං වත් දන්නේ නෑ කොහෙද ඒවා තියෙන්නේ කියල. So no worries![]()
ඒම තමා කියන්නෙ. යටින් වෙන ඒවාHome Quarantine trial manussayo
https://www.abc.net.au/news/2021-08...stralias-home-quarantine-trial-work/100398878