1. HASITHA DIMANTHA

    Ransomware!

    Question: Answer: Thanks! You explained it well.:D මේක තව සරලව කියනවා නම් OneDrive Service එකේ Versioning Feature එක වැඩ කරන නිසා, Files, Locally Sync උනාට අවුලක් නැ. ඔයාට Attack එකට කලින් Data හොදින් තිබ්බ Version එකක් ගත්තැකි.:D වැදගත්, වටින Data නම් තියෙන්නේ Offline Backup එකක්...
  2. HASITHA DIMANTHA

    Ransomware!

    මම ඒකෙන් අදහස් කරේ ඔයා Backup කරන Range එක වැඩි කරන්න, පරාසය වැඩි කරන්න. අනිත් එක Backup කරන වාර ගාන වැඩි කරන්න කියල, එතකොට ඒ Backup එක සෑහෙන්න වැදගත් වටිනා එකක් වෙනව. නිකන් හිතන්න, ඔයා Backup කරල තිබ්බෙ ඔයගෙ Data පොඩ්ඩක් විතරයි කියල, මොනවහරි උනොත් ඒ ටික විතරයිනෙ තියෙන්නෙ. තව ඔයා හිතන්න මාස...
  3. HASITHA DIMANTHA

    SINHALA MOVIES

    Thanks machan!
  4. HASITHA DIMANTHA

    Ransomware භීෂනේ

    හරිම වැදගත් addition එකක් මගේ thread එකට. ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. :yes: Thanks machan! :D
  5. HASITHA DIMANTHA

    Ransomware!

    Yeah, if it's gone, then it's gone. Solutions are quite a few to none. What's best is to protect the other devices which are directly connected to the infected device or through the network. So prevention is way better than treating after everything has happened as this thread's main purpose...
  6. HASITHA DIMANTHA

    Ransomware!

    කිසිම අවුලක් නෑ මචන්. කොහොමත් Microsoft එකෙන් Ransoware Battle කරන්න ගොඩක් දේවල් කරනවා. Ransomware Protection වගේම, Version History Maintenance වගේ දේවල්. :yes: So don't worry! :D
  7. HASITHA DIMANTHA

    Ransomware!

    :rofl::P ගොඩක් වෙලාවට Similar Signatures, Frequently Update වෙනවා Database එකට, මේවගේ ඒවා අල්ලන්න Anomaly-Based Detection තමා Use වෙන්නේ..එත් හරියටම කියන්න අමාරුයි..කෝකටත් Trusted/Verified Source එකකින් ගත්ත දෙයක් ඇරෙන්න, අවට ගියාට හැමදේම Excecute කරන්න යන්න එපා! :D
  8. HASITHA DIMANTHA

    Ransomware!

    Restore Points තියෙන්නේ පොඩි වෙනස්වීම් වලදී ආපස්සට යන්න. ලොකු Damages වලට මේක Solution එකක් නෙමෙයි. කවදාවත් Backups System එකේ Store කරන්නේ නෑ ඒ නිසා...:P System Fault එකක් ආවත්, Virus Attack එකක් ආවත්, Human Mistake උනත්, ඇතුලේ තියෙනව් ඔක්කොටොම බලපාන නිසා, ඒවා වෙනවා Securly Store කරලා...
  9. HASITHA DIMANTHA

    Ransomware!

    Virus Guard එකක් ගැන නම් කියන්නේ, Windows Default එන එක ගොඩක් හොදයි. Regular Update වෙන්න දෙන්න එක. ඔය මොක තිබ්බත් පොඩ්ඩක් අවධානෙන් හිටියේ නැත්තනම්, බඩුපොට් වෙනවා Sure. :lol: මොකද සමහර Updates තියෙනවා (Feature Updates, Bug Fixes...etc), මේ හොදට තිබ්බ System එක සැහෙන්න Vulnerable වෙන..ඒක නිසා...
  10. HASITHA DIMANTHA

    Ransomware!

    Blacky අයියා...කාලෙකින් නේ..:lol: මම නිදහස් වෙලාවක බලන්නම් කෝ... Thanks ahh..:D
  11. HASITHA DIMANTHA

    Ransomware!

    ඔව්, Cloud Storage එකක් පාවිච්චි කරන එක හොද Method එකක්. මේක 100% Safe කියන්න බැ, Privacy Concerns තියෙනවා. ඒත් හොද Service එකක් හොයාගන්න පුළුවන් නම්, Availability සහ Reliability එක අතින් ඉහල මට්ටමක තියෙන නිසා මේක ගොඩක් හොදයි.. ඉතින් මේක සාපේක්ෂව හොද ආරක්‍ෂිත ක්‍රමයක් කියනන පුළුවන්.:D අනිත්...
  12. HASITHA DIMANTHA

    SINHALA MOVIES

    මචන් බොහොම පිං. මම හැමදාම ඉල්ලුව වගේ, 2000's වල ආපුවත් දෙන්න පුලුවන්ද? :love:
  13. HASITHA DIMANTHA

    SINHALA MOVIES

    Matath ewanna please!:rofl:
  14. HASITHA DIMANTHA

    Ransomware!

    ඔයාගෙ ප්‍රශ්නෙම උත්තරෙත් තියෙනව. :P ඕනෙම software එකක developersල ඒක patch කරනව, bug fix කරනව, security updates දෙනව එයලගෙ vulnerable customersලව අරක්ෂා කරන්න...ඔනෙම දෙයක් update කරල තියාගන්න එක තමා හොද. අනිත් එක Defender එකෙ update උනේ නැති signature එකකින් virus attack එකක් අවොත්...:lol:
  15. HASITHA DIMANTHA

    Ransomware!

    හොද ප්‍රශ්නයක්, ඔව්, ගොඩක් වෙලාවට Download කරපුගමන් Malware එක Excecute වෙන්නේ නැ (Auto-Run එකක් ඇරෙන්න:P)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට, 1...
  16. HASITHA DIMANTHA

    Ransomware!

    System Backups දාගන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනව, එහෙම ඕනෙ නම් system in-built backup method එක use කරන්න. මම නම් කියන්නෙ, system backups නැතිව important files and data විතරක් වෙනම backup කරල තියාගන්න.
  17. HASITHA DIMANTHA

    Ransomware!

    Backup එකක් දාගන්න මචන්. ඕවගෙ වටිනාකම තේරෙන්නෙ, කෙල උනාට පස්සෙ.
  18. HASITHA DIMANTHA

    Ransomware!

    ඔව් ඒකත් එක sandboxing method එකක්. එත් මම recommend කරන්නෙ complete isolation testing method එකක් use කරනව නම් හොදයි, VM වගෙ. මොකද On system testing වල risk එකක් තියෙනව, කොච්චර කිවුවත්.
  19. HASITHA DIMANTHA

    Ransomware!

    Backup තියා ගන්න එක, මොන දේටත් හොදයි.!
  20. HASITHA DIMANTHA

    Ransomware!

    You’re welcome! For your question, most of the time, they don’t give the KEY! Or maybe it’s not actually encrypted. I’d say don’t try that since you’re indirectly motivating them to do more attacks of such when you pay for it, and then again don’t trust those buggers. Beside the amount is...

    No contents