1. A

    තහනම් සඳ

    සෑහෙන කල් මහන්සි වෙලා කරපු Magic RUM අපේ පළවෙනි සිංදුව “තහනම් සඳ” යුද්ධය එහා ගිය ප්‍රේමයක පුරාවත අහල බලළ අදහස කියන්න පුලුවන්ද සහෝදරවරැණි.
  2. A

    මෝහිනී

    1TSg4zwfJdg
  3. A

    නානවිලේ, දළදා වරුණ , මහසෙන් තාණ්ඩවය

    නානවිලේ, දළදා වරුණ , මහසෙන් තාණ්ඩවය නානවිලේ,දළදා වරුණ, මහසෙන්තාන්ඩවය තව තව ජන ගී එකතු කරල හැදුව Item එකක්.. අහල බලල අදහස කොටගන යන්න සහෝදරයිනි.. MorxVpnhVak
  4. A

    එදා රෑ

    irC1JmyDWpQ
  5. A

    Scarlett 2i2

    මචන් මට focusrite scarlett 2i2 Audio interface එකක් ගන්න ඕනි. අඩුවට ගන්න හොඳ තැනක් දන්න එවුන් ඉන්නවනම් කියපල්ලකෝ. Second hand උනත් අවුලක් නෑ .ලොකු උදව්වක්.
  6. A

    කුමරියක පා සළඹ සැලුනා

    කුමරියක පා සළඹ සැලුනා මූ මං දැක්ක සුපිරිම voice එකක් තියන dial එකක් මේ අපේ කැම්පස් එකේ කරපු show එකක ඒකා කිව්ව සින්දුවක් qHWLkllaxuw Show එකේ නම "තඹරවිල" දුෂ්කර ඉස්කෝල වල ළමයින්ට අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වන්න. ආර්ථික අපහසුතා තියන ළමයින්ට ශිෂ්‍යත්ව අරමුදලක් හදන්න අපි කරන ආ මගට දයාවෙන්...
  7. A

    කැම්පස් ෆන් : හිතට දැනුන සිංදු

    කැම්පස් ෆන් : බොහීමියන් වෙලාව රාත්‍රී 01.09.. කැම්පස් එකේ ඉන්න ගමන් අපේ කොල්ලෝ ටික සෙට් වෙලා ටිකක් වෙනස් වැඩක් කළා. FB audio broadcast එකක් කළා.. අපේ හිත් වලට දැනිච්ච සිංදු කීපයක් මේ විදියට බෙදාගත්තා.. කිසිම practice එකක් නැතුව හිතුන ගමන් ගහපු සින්දු ඒ නිසා වරදින සමහර පොඩි පොඩි mistake වෙලා...
  8. A

    අසරණ දුවට උදව්වක් දෙන්න

    අසරණ දුවට උදව්වක් දෙන්න kEeyysWc6ms
  9. A

    Ionic template

    මචන් කැම්පස් එකේ කරන පොඩි project එකකට social media app එකක් හදන්න තියනව බන් . මම ionic වලින් හදන්න ඉන්නේ . ionic theams free download කරගන්න site එකක් තියනවද මචන් IonSocialApp ටෙම්ප්ලට් එක free download කරගන්න තියනවද මචන් හොයල දුන්නොත් ලොකු උදව්වක් මචං පිස්සු වැටිලා ඉන්නේ දැන්
  10. A

    කැම්පස් කොල්ලන්ගෙන් කණේ පාරක්

    කැම්පස් කොල්ලන්ගෙන් කණේ පාරක් මෙන්න ලින්ක් එක https://www.youtube.com/watch?v=bp4w-Cf8q64
  11. A

    අධ්‍යාපනය 2

    mwRIKZMNPbo
  12. A

    අධ්‍යාපනය

    මොකද මේක ගැන හිතන්නේ cTe6TUdFBT0
  13. A

    පොළොවෙන් මතුවෙලා කැම්පස් ගිය හැටි

    පොළොවෙන් මතුවෙලා කැම්පස් ගිය හැටි bp4w-Cf8q64
  14. A

    සඳ සඳ වගේ

    lwJy-pgLQlQ
  15. A

    චතුර BBC සහ විකිලික්ස් !!!

    චතුර BBC සහ විකිලික්ස් !!! අනිවා බලපල්ලා XT-hlk0GFt0
  16. A

    පට්ට වැඩක්

    මේකනම් සුපිරිම වැඩක් lO9d-AJai8Q
  17. A

    Titanic , Scarborough fair, Nightingale and Mal mitak Mashup

    අදහස් දැනගන්න ආසයි kGXOkpzJRDw
  18. A

    ජාතික ලැයිස්තු මගඩිය

    ජාතික ලැයිස්තු මගඩිය ජාතික ලැයිස්තු මගඩිය 0uXgXvNBC58
  19. A

    නදීක ගුරුගේ

    හිතට වදින chord ඇරෙන්ජ්මන්ට් එකක් V1G6dcCz4nQ
  20. A

    Deweyi inima flute

    මචන්ලා මම flute play කරන්න ඉගන ගන්න ආසයි. මොනවහරි sources තියනවද flute හරියට play කරන්න ඉගන ගන්න .. මේ මම ලඟදි play කරපු පුංචි සින්දු කෑලි ටිකක් අදහස් දැනගන්න කැමති හොඳ tuned flutes ගන්න තැනක් දන්නවනම් කියපන් මචන් ලොකු උදව්වක් 0lNhf1u4bE0 3l1oMlElVw8

    No contents