යාලුවනේ මම ebay එකෙන් ටැබ් එකක් Order කලා ( සිම් දාන්න බැරි එකක්):P:P:P:P
ඊයේ මට ඒක තැපැල් කන්තෝරුවෙන් ගන්න කියල එවන සුදු පාටයි රෝස පාටයි කොලේ ආවා. :sorry::sorry::sorry::sorry:
එකේ තියෙන විදියට මම එකට යන්න ඕන ගාල්ල විදේශ පාර්සල් කාර්යාලයට (තැපැල් කන්ටෝරුවේ). මචන්ලා මට කියනවද එතකොට මේකට...