Pay Pal Help

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...

    මගේ වෙබ් සයිට් එකක් තියෙනවා මිරිස්ස හෝටලයක් ගැන මට ඒක Online Reservationsකරන්න පුලුවන් විදියට හදාගන්න ඕන. මම සයිට් එක වර්ඩ්ප්‍රෙස් වලින් හදල තියෙන්නෙ එකට Online Reservations Plugin එකකුත් දැම්මා.

    ඒ මචෝ මට දැනගන්න ඕන සුද්දො පිටරට ඉදන් හොටෙල් එක බුක් කරල පෙමන්ට් එකක් කලොත් එක ගන්න පුලුවන් විදිහෙ පෙපැල් එකක් හදාගන්න විදිහ. ලංකාවට පෙපැල් සල්ලි ටික නීතිවිරෝදී නැතිවිදියට ගෙන්න ගන්න පුලුවන් විදියක් ගැන.දන්න එකෙක් ඉන්නවනම් කියාපල්ලා...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    paypal salli lankawata genna ganna lesi kramayak tama ne without paying a high rate of commission.