Payoneer කාර්ඩ් Help !!!

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    මචංලා මගේ ගාව තියෙන පයෝනීර් කාර්ඩ් එක කොමර්ෂල් ATM එකට දාලා පාස්වර්ඩ් එක (4 digit pin ) දුන්නම වැරදියි කියනවනේ.:confused:
    මම මිට කලින් ATM එකකින් පයෝනීර් කාර්ඩ් එක හරහා සල්ලි අරන් නෑ.

    දන්න කෙනෙක් ඉන්නවනම් මට ATM එකකින් පයෝනීර් කාර්ඩ් එක හරහා සල්ලි අරගන්න හැටි කියල දෙනවද???:yes::yes::yes:
    ලොකු උදව්වක් ....