සරළවම කිව්වොත් උඹට මේකට රුපියල් 32,500/=ක් දාලා පළවෙනි මාසෙ රුපියල් 5,460/=ක් withdraw කරන්න පුළුවන්!!!
උඹ 20% ගිණි පොළියට සල්ලි දුන්නා වගෙයි, හැබැයි තව කෙනෙක්ගෙ රීරිමාංස උරා නොබී!!! 😁
ඊළඟට දෙවෙනි මාසෙ 6,283/= තුන්වැනි මාසෙ 7,106/= & so on, assuming USD buying rate Rs. 305/= & selling rate Rs...