අනේ වාසනාවන් මෙහෙම ඇමති වරු
විදේශ රටවල පාර්ලිමේන්තුවල මන්ත්‍රීවරුන්ට දෙන ආහාර වේල් දිහා බැලූවිට ලංකාවේ පාර්ලිමේන්තුවේ ලබාදෙන්නේ මොනවාදැයි කියා සිතෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී...