1. S

    wife facebook problem

    එහෙම ඉන්න අවුල් වගේ නැද්ද බන්.
  2. S

    wife facebook problem

    කොටු පැන්නේ නේ බෝල. තනිකඩ කාලේ ඉතින් දැන් නැද්ද.
  3. S

    wife facebook problem

    මොකෝ බන් උබ කරේ ඉතින්.
  4. S

    wife facebook problem

    මචන්ලා මට බැදපු එවුන්ගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උබලගේ facebook account එකේ password එක ගැනිට දීල ද තියෙන්නේ. wife ඉල්ලුවොත් මොකද කියන්නේ. දෙන එක නම් අව්ලක් නැ. එත් මොකක්ද වගේ.
  5. S

    CCIE Routing and Switching

    machan PM ekak demma balapan. uba lab ekada karanne? written exam ekada
  6. S

    CCIE Routing and Switching

    machan u kohomada lab practice kare. Router rack ekak gaththada neththan hire karada. Wistara tikak ahala kiypanko. loku pinak.
  7. S

    CCIE Routing and Switching

    මචන් මම CCIE Routing and Switching exam එක කරන්න යන්නේ. එළකිරි එකේ මේක කරපු අය ඉන්නවද? හැබෙයි CCIE කරපු අය ලංකාවටම ඉන්නේ 5ක් ලු. අදුඅරන අය එහෙම ඉන්නවා නම් අහල පොඩි help එකක් දෙනවද.
  8. S

    Red hat certification

    karapu ewun kawruwath neddooooo
  9. S

    Kella dala giya..

    machan oya gena wediya hitanna epa..ubata thiyena puset eka therenawa..eth uba e gena hithala ube jivithe awul kara ganna epa. ube anagathe gena hithpan.
  10. S

    Red hat certification

    මචන් Red Hat certification එක කරපු එවුන් ඉන්නවද??? විස්තර ටිකක් දැන ගන්න ඕනේ.
  11. S

    සුපිරිම ජාතිය

    ඔය සුපිරි කියන එක සාපේක්ෂ දෙයක් නේද. උබ සුපිරි කියල කියන්නේ මොනවා වලින් ද? technology , Economic development, අද්යාත්මික වලින්ද. සංස්කෘතික අතින් ද.
  12. S

    CCNA help

    Hari heta niwadu ne heta dannam.
  13. S

    මගේ මුල්ම Site එක

    ela kiri ban..
  14. S

    CCNA help

    https://thepiratebay.se/torrent/4390754/ meka downloadk karala balapan ban meka CBT nuggets kiyala videos thiyenne A - Z thiyenawa hodata explain karalath denawa. uba meka hariyata balal notes liya gahthtoh ithin aye class giya wage tama. video eka balala iwara wela CCNA cisco press book ekath...
  15. S

    CCNA help

    machan uba networking gena poddak wath dan nettan class palayan awlak ne. but ubata basic denuma thiyenwa nam class yanna one ne. self studies karanna puluwan. ona tharam free mateirals thiyenawa.
  16. S

    CCNA help

    මචන් CCNA exam එක කරන්න හෝ CCNA ඉගෙන ගන්න ඉන්න අය ඉන්නවා නම් එන්න. මම help කරන්නම්. තියෙන ප්‍රශ්න පොස්ට් කරන්න දන්නා විදියට උත්තර දෙන්නම්.
  17. S

    love break off

    Pissuda ban ekak nisa widewwa hodatama ethi. aye nam one ne...

    No contents