:yes::yes:මටත් මේ සිංදුවේ මේ කියන විදිහේ අරථයක් මේක මුලින්ම අහද්දිත් දැනුන්නෑ..අද මේක කියෙව්වට පස්සේවත් දැනෙන්නෑ.."වරෙන් මලේ පියවර මැනලා" කියන පද කීපයෙන් හැඟවෙන්නේ බීල පිස්සු නටන්නැතුව ගෙදර යමන්..කියන එකයි මට හිතෙන්නේ..ඒ ඉතින් මම ප්‍රබුද්ධයෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් නිසා වෙන්නැති :)